රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයට හෝ ගාලා පස්දෙනෙක්..

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්‍ෂණික ආයතනයේ පැවැත්වීමට සූදානම් කර තිබූ දේශණය අවලංගු කර තිබේ. එම දේශණය සඳහා සහභාගී වීමට පස් දෙනෙකු පමණක් පැමිණ සිටීම නිසා එය අතහැර දැමීමට සංවිධායකයන් කටයුතු කර තිබිණ.
අවසානයේ අවලංගු කරන ලද එම දේශණය වෙනුවට සංවාදශීලී සුහද සාකච්චාවක් පමණක් පවත්වා ඇත.

Posted in:

1 comment: