මගීන් 239 සමග මැලේසියානු ගුවන් යානයක් අතුරුදන්.
මැලේසියානු ගුවන් සේවයට අයත් මගීන් 227 සහ කාර්ය මණ්ඩලය 12 ක් ගමන් කරමින් තිබු ගුවන් යානයක් දකුණු චීන මුහුද ප්‍රදේශයේදී මීට සුලුවෙලාවකට පෙර අනතුරකට පත්වී තිබේ.
boeing 777-200 er වර්ගයට අයත් මෙම යානය මැලේසියාවේ සිට චීනයේ බීජින් නගාරය දක්වා ගමන් කරමින් තිබී ඇත. මේ වනවිට යානය සමග තිබු සබදතා ගිලිහී ඇති අතර ගුවන් යානයට කුමක් වුවාද යන්න සෙවීමට චීන සහ මැලේසියානු රජයන් පරීක්ෂණ පවත්වයි.
Posted in:
පුවත්
0 comments for "මගීන් 239 සමග මැලේසියානු ගුවන් යානයක් අතුරුදන්."
Leave a reply