ඇමරිකානු රජය යු ටියුබ්වලින් ඉවත් කල ඇමරිකානුවන් ඉන්දියානු කොන්සාල්වරිය නිරුවත් කළහැටි වීඩියෝව


ඇමරිකා නිව්යෝක් නුවරදී පසුගිය දා අත්අඩංගුවට ගෙන ඇදුම්ගලවා නිරුවත්කර පරීක්ෂා කරන ලද බව කී ඉන්දියානු නියෝජ්‍ය කොන්සල් ජෙනරාල් දිව්‍යානි කෝබ්‍රාගාඩේගේ අදාළ නිරුවත් පරීක්ෂා කිරීම් දැක්වෙන වීඩියෝවක් නිකුත් වි ඇත.

මේ සම්බන්ධයෙන් මුලින් ඇමරිකාව පැවසුවේ අදාළ පරීක්ෂා කිරිමේදී ඇය නිරුවත් නොකරන ලද බවයි. කෙසේ නමුත් මෙම වීඩියෝව නිකුත් වීමත් සමග ඇමරිකානු රජයේ නිරුවත මෙන්ම එහි ආරක්ෂක අංශයේ ද නිරුවත හෙළිදරව් වී ඇති බවට පුවත්පත් වාර්තාවේ.
මෙම ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියට එරෙහිව ඇති චෝදනාව වූයේ ව්‍යාජ වීසා සකස් කළේය යන චෝදනාවයි. ඒ අනුව ඇය තම දියණිය පාසලට හැරලවා පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇදුම් ගලවා පරීක්ෂා කොට ඉන් අනතුරුව සිරිමැදිරියක රදවා තබා ගෙන ඇත.
කෙසේ නමුත් මේ වන විට ඇයට සලකන ලද ආකාරය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව ඉන්දියාවේ ජනතා කෝපය ද උත්සන්න විය.
කෙසේ නමුත් මෙම වීඩියෝව සම්බන්ධයෙන් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් නිකුත් කරමින් නිව්යෝක් පාලනාධිකාරිය දක්වා ඇත්තේ එය ව්‍යාජ වීඩියෝවක් බවයි.

වීඩියෝව 


Posted in:

1 comment: