ශ්‍රී පාද මළුවට ප්‍රථම වරට ගුවණින් භාණ්ඩ රැගෙනයයි...

මීට අමතරව කිලෝ 9500 ක බරකින් යුත්ත අලූතින් නිම කරන ලද ඝාණ්ඨාර කුලුනක්ද ශ‍්‍රි පාද මළුවේ ස්ථාපත කිරිම සදහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානය මගින් රැගෙන යනු ලැබීය.
මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන හෙයින් ලබන 5 වැනිදා තෙක් උදේ 6 සිට සවස 6 දක්වා ශ්‍රී පාදය කරුණා නොකරන ලෙසත් රාත්‍රී කාලයට කරුණා කරන ලෙසත් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ මහජනතාවගෙන් ඉල්ලීමක් කොට ඇත.
භාණ්ඩ ගෙන ගිය අවස්ථාවේ ජයාරූප පහතින් බලන්න
Posted in:
පුවත්
0 comments for "ශ්‍රී පාද මළුවට ප්‍රථම වරට ගුවණින් භාණ්ඩ රැගෙනයයි..."
Leave a reply