‘ඕ අයි සී කුඩු නඩුවකට පටලවලා'


අත්අඩංගුවට ගත් කුඩු කාරයන් තිදෙනකු මුදාහරින ලෙස රජයේ දේශපාලනඥයින් බලපෑම් කළ බවත් ඒ අනුව ක්‍රියා නොකිරීම නිසා වැල්ලම්පිටිය මුලස්ථාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මුණසිංහ කුඩු නඩුවකට පටලවා ඇති බවත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂි ප්‍රනාන්දු මහත්මිය ඉදිරියේ අද නීතීඥවරු කරුණු දැක්වුහ.

මේ අතර බණ්ඩාර මුණසිංහ හිටපු ස්ථානාධිපති ද ඔහුට ආධාර අනුබල දුන් ෆාතිමා ෆස්ලීනා හා සංඛ මධුරංග යන දෙදෙනාද ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.

Posted in:

0 comments for "‘ඕ අයි සී කුඩු නඩුවකට පටලවලා'"

Leave a reply