චතුරිකා - ගයාන් අලුත් ප්‍රේමයත් දෙදරයිද?












ගයාන් වික්‍රමතිලක හා චතුරිකා පීරිස් එක්ව ප්‍රථම වරට නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යය වන "ආත්මා" සතියේ සෑම දිනකම

රාත්‍රියේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වේ. මෙහි පෙම්වතුන් ලෙස රංගනයෙන් දායක වන්නේ සැබෑ ජීවිතයේද පෙම්වතුන් වන ගයාන් හා චතුරිකාය.




ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේදී පෙම්වතුන් වුයේ පැරණි විවිහායන් කටුගා දමමිනි. චතුරිකා ගයන් ප්‍රේම සම්බන්ධතාවයේ මුල් කාලයේ දෙදෙනා ඉතා ආදරයෙන් සිටියත් මේවනවිට දර්ශන තලයේද ඔවුන් දෙදෙනා ගැටෙන බව වාර්තාවේ.




සුළු සුළු කරුණු අරභයා ඇතිකරගන්න මෙවන් ගැටුම් හේතුවෙන් ඒවා ඉවසාගත නොහැකිවූ "ආත්මා" ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වන ජනක චමින්ද අත්තනායක ද ඉන් ඉවත්වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව ජනකගෙන් හිස්වන එම අධ්‍යක්ෂක ධුරය හොබවනු ලබන්නේ ගයාන් විසිනි.


Posted in:

0 comments for "චතුරිකා - ගයාන් අලුත් ප්‍රේමයත් දෙදරයිද?"

Leave a reply