රුසියාවේ කකුල් දිගුම කාන්තාව

සයිබීරියානු ජාතික පුහුණුවන නීතීඥවරියක් වන ඇනස්ටේසියා ස්ට්‍රෙෂ්වස්කයා (Anastasia Strashevskaya) රුසියාවේ “දිගු කකුල් ඇත්තිය” ලෙස තේරී පත්වඇත.
ඇගේ කකුල් දෙකේ දිග සෙන්ටිමීටර් 106 කි. ඇනස්ටේසියා මෙම සම්මානයට පාත්‍රවූයේ රුසියානු රූපලවන්‍ය තරගයකදීය.
ඇය දිගු පා ඇත්තියට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ එම තරගයට ඉදිරිපත් වූ තරගකාරියන් පනස් දෙදෙනෙකු අභිබවා යමිනි.
එම සම්මානය වෙනුවෙන් ඇයට පවුම් 1,600 ක මුදල් ත්‍යාගයක් ලැබුණු බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.
තවත් විසි හැවිරිදි සයිබීරියානු යුවතියක් වන බෙනාසිර් ස්ෂ්මොල්වා (Benazir Zhamalova) Miss Brunette (තලළෙලු) හිමි සම්මානය දිනාගත්තා.
http://www.everyjoe.com/wp-content/gallery/anastasia-strashevskaya/anastasia-strashevskaya-photos-7.jpghttp://4-ps.googleusercontent.com/x/www.nownews.com/imgapi.nownews.com/x,qw%3D450,asrc%3Dhttp,P3A,P2F,P2Fs.nownews.com,P2F87,P2F03,P2F870319a8c0212b528af0b1099f5d5306.jpg.pagespeed.ic.nuGzHhNufp.jpg

Posted in:

0 comments for "රුසියාවේ කකුල් දිගුම කාන්තාව"

Leave a reply