නදීෂා ගේ මැතිවරණ ව්‍යාපාරයට Bmw රථයක් දුන් ඇමතිවරයා.
මෙවර පලාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින නදීෂා හේමමාලි හට ආණ්ඩු පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙකු විසින් සුපිරි BWM මෝටර් රථයක් ලබාදී තිබේ.
එම ඇමතිවරයා සමඟ නදීෂාගේ අතිශය සමීප හිතවත්කමක් තිබීම මෙම මෝටර් රථය ලබාදීමට හේතුවයි.
මෝටර් රථයේ මිල ලක්ෂ 350ක් පමණ වන අතර ඇය තම ජන්ද ව්‍යාපාරය සඳහා ගමන් කරන්නේ මෙම BMW රථයෙනි.
නදීෂා හේමමාලි හට දේශපාලනයට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත්තේද මෙම ඇමතිවරයා විසිනි. ඔහු පය ලිස්සා බිම වැටීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රසිද්ධියට පත් අයෙකි.
Posted in:
පුවත්
හි හි
ReplyDelete