ඉන්දීය සුරූපිනියට ලංකාවේ නැටුමට හිත ගිහින්.


ශ්‍රී ලංකාවට පැමිණි ‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘ තරගාවලියේ අවසන් වටයේ ඉන්දීය සුරූපිනියෝ අද සවස බේරුවල සිනමන් බේ හෝටලයට පැමිණියහ. අතර එහිදී ඔවුන්ව උඩරට නර්තන මැද ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබුහ.
එහිදී ඔවුහු දිවා ආහාරය ඉතා විනෝදයෙන් ගත්හ.
මෙරට දේශීය ආහාර වර්ග සහ දේශීය චිකිත්සක ක්‍රම පිළිබඳව ඔවුහු අද අධ්‍යනයකද යෙදුනහ.
 සිනමන් හොටෙල් ඇන්ඩ් රිසෝට් මෙහි නිල සත්කාරකත්වය  දරයි.

Posted in: ,

0 comments for "ඉන්දීය සුරූපිනියට ලංකාවේ නැටුමට හිත ගිහින්."

Leave a reply