මැති ඇමති පුතුන් සහ නළුනිළි වතගොත

mathielec
මෙවර මැතිවරණයට මැති ඇමති දුපුතුන් , නළු නිලියන් හා මාධ්‍යයවේදින් රැසක්ම ඉදිරිපත්විය. පහතින් අප ගොනුකොට දක්වන්නේ ඔවුන්ට මෙම ජන්දයේදී ලැබී ඇති ජනතා ප්‍රසාදයයි.

මැති ඇමති දූ පුතුන්

එක්සත් ජනතා නිදහස් සන්ධානය

නැසී ගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

(මනාප 139,034 ලබා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ජයග්‍රහනයකොට ඇත)
කුමාර වෙල්ගම අමාත්‍යවරයාගේ පුත් සොනාල් වෙල්ගම

(මනාප 115,385 ලබා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ජයග්‍රහණය කොට ඇත)
ජීවන් කුමාරතුංග ගේ දියණිය මල්ෂා කුමාරතුංග

(මනාප ජන්ද 43324 ලබා කොළඹ මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොට ඇත)
ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන ගේ පුත් පසිඳ යාපා අබේගුණවර්ධන

(මනාප 76870 ලබා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ජයග්‍රහණය කොට ඇත)
පියසේන ගමගේ ගේ පුත් රන්දිම ගමගේ

(මනාප ජන්ද 38,168 ලබා ගාල්ල මනාප ලැයිස්තුවේ හතරවන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොට ඇත)
නැසී ගිය අමරසිරි දොඩංගොඩ මහතාගේ පුත් ඉසුරු දොඩංගොඩ

(මනාප ජන්ද 23,920 ලබා ගාල්ල මනාප ලැයිස්තුවේ නමවන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොට ඇත)

හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර ගේ පුත් කාංචන විජේසේකර

(මනාප ජන්ද 31422 ලබා මාතරින් පස්වන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොට ඇත)
එක්සත් ජාතික පක්ෂය
නැසීගිය ජයලත් ජයවර්ධනගේ පුත් කාවින්ද ජයවර්ධන

(මනාප ජන්ද 41654 ලබා ගම්පහින් දෙවන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොට ඇත)
හේමකුමාර නානායක්කාරගේ පුත් තාරක නානායක්කාර

(මනාප ජන්ද 10629 ලබා ගාල්ල මනාප ලැයිස්තුවේ එකොලොස්වන ස්ථානය ලබාගනිමින් පරාජය වී ඇත)
මන්ත්‍රී ජස්ටින් ගලප්පත්තිගේ පුත් චතුර ගලප්පත්ති

(මනාප ජන්ද 27930 ලබා මාතර එක්සත් ජාතික පක්ෂ මනාප ලැයිස්තුවේ පලවන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොටඇත)

මාධ්‍යවේදින්
සිරස මාධ්‍යය ජාලයේ සුසාර දිනාල් (එක්සත් ජනතා නිදහස් සන්ධානය)

(මනාප ජන්ද 37598 ලබා මනාප ලබ ගම්පහින් එකොලොස්වන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොටඇත)
සිරස මාධ්‍යය ජාලයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සුසිල් කිඳෙල්පිටිය (ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය)

(මනාප ජන්ද 32918 ලබා කොළඹ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ පලවන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොටඇත)

සිරස එෆ්.එම් නාලිකා ප්‍රධානි එස්.එම් මරික්කාර් (එක්සත් ජාතික පක්ෂය)

(මනාප ජන්ද 67243 ලබා කොළඹ මනාප ලැයිස්තුවේ පලවන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොටඇත)
කලාකරුවන්
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
ජගත් බෙනරගම

(පරාජය වී ඇත)
රවීන්ද්‍ර යසස්

(මනාප ජන්ද 12,885 ලබා කළුතර මනාප ලැයිස්තුවේ පලවන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොටඇත)

එක්සත් ජනතා නිදහස් සන්ධානය
ගීතා කුමාරසිංහ

(මනාප ජන්ද 26932 ලබා ගාල්ල මනාප ලැයිස්තුවේ අටවන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොටඇත)
අනර්කලී ආකර්ෂා

(පරාජය වී ඇත)
මධු මාධව අරවින්ද

(පරාජය වී ඇත)
රොජර් සෙනෙවිරත්න
(මනාප ජන්ද 44,011 ලබා කොළඹින් හතරවන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොටඇත)
එක්සත් ජාතික පක්ෂය
නදීෂා හේමමාලි

(පරාජය වී ඇත)
බෙනට් රත්නායකගේ පුත් උදාර රත්නායක

(මනාප ජන්ද 20165 ලබා මනාප ලැයිස්තුවේ එකොලොස්වන ස්ථානය ලබාගනිමින් ජයග්‍රහණය කොටඇත)

Posted in:

0 comments for "මැති ඇමති පුතුන් සහ නළුනිළි වතගොත "

Leave a reply