අතුරුදන් වූ යානයේ රේඩාර් පද්දතිය හිතාමතා විසන්දි කර පැහැරගෙන
අත්රුදන්වූ A -370 යානය පිලිබඳ පරීක්ෂණ පවත්වන මැලේසියානු බලධාරීන් මීට සුලුමොහොතතකට පෙර
ප්‍රකාශ කර සිටියේ යානයේ ගමන් ගත් පළපුරුදු එක මගියෙකු හෝ කණ්ඩායමක් විසින් යානයේ රේඩාර් පද්දතිය හිතාමතාම අවහිර කර යානය වෙනත් ප්‍රදේශයකට පැහැර ගෙන ගොස් ඇති බවයි.
යානයේ එන්ජිම නිෂ්පාදීත සමාගමේ දත්ත සහ සංක්‍යා ලේඛණ අනුව යානය රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වීමෙන් පසුත් තවත් පැය 4 ක පමණ කාලයක් රේඩාර් වලට හසුනොවී පියාසර කර ඇතිබව මේ වන විට සනාථ වී තිබෙනවා . නමුත් ඒ කුමන දිශාවටද යන්න මේ වනවිට බලවත් ප්‍රෙහෙලිකාවක් වී තිබෙනවා.
වැඩි විස්තර
මෙතනින්
Posted in:
පුවත්
0 comments for "අතුරුදන් වූ යානයේ රේඩාර් පද්දතිය හිතාමතා විසන්දි කර පැහැරගෙන "
Leave a reply