කාන්තාවන් හතර දෙනෙකු ගමන් ගත වාහනයක් අනතුරක.

මහනුවර සිට වැලිමඩ දක්වා ධාවනය වු මොන්ටෙරෝ ස්පෝර්ට් වර්ගයේ මෝටර් රථයක් නුවරඑළිය ලබුකැලේ කොණ්ඩගල ප්‍රදේශයේදී කන්දක හැපීමෙන් අනතුරට පත්වී තිබේ.

අනතුරින් එම මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු මරණයට පත් වී තවත් කාන්තාවන් දෙදෙනෙකු නුවරඑළිය මූලික රෝහළට ඇතුලත් කර තිඛෙනවා.

ඊයේ සවස සිදුවූ මෙම අනතුරින් එම රථය ධාවනය කල කාන්තාව එම ස්ථානයේම මියගොස් ඇත.

Posted in:

0 comments for "කාන්තාවන් හතර දෙනෙකු ගමන් ගත වාහනයක් අනතුරක."

Leave a reply