ජාත්‍යන්තරයට ගිය අනර්කලීගේ "පස්ස"
අනර්කලී ආකර්ෂා මාතර පැවැත්වූ රැලියකට සහභාගී වූ නාමල් රාජපක්ෂ හා දිලුම් අමුණුගම අනර්කලීගේ පසුපස පිළිබඳව සිදුකෙරෙන කතා බහක් පිලිබඳ නිර්මාණයක් (Meme) නාමල් රාජපක්ෂ විසින් ට්විටර් ගිණුමෙන් ෂෙයාර් කර තිබේ.
මේවනවිට එය ජාත්‍යන්තර ගැටළුවක් බට පත්වී තිබේ.
අනර්කලීගේ "පස්ස" සම්බන්ධව සිදු කල එම නිර්මාණය වාචිකව කාන්තාවන් පෙලිමක් බව ගර්වුන්ඩ් විව්ස් වෙබ් අඩවිය විසින් නාමල් විසින් ෂෙයාර් කරන ලද එම නිර්මාණයට ට්විටර් සටහනක් තබා තිබු අතර එයට මැදිහත්වූ අනර්කලී විසින් අවසානයේ පවසා තිබුනේ කතාබහට බඳුන් වුයේ තමා බවත් තමාට එය ගැටළුවක් නැත්නම් වෙනත් අයට එය ගැටළුවක් වන්නේ කෙසේද යන්නයි.
නාමල් යනු තමාගේ හොඳ මිතුරෙකු බවත් එය නිර්මාණ (Meme) වලට එහා ගිය එකක් බවත් අනර්කලී වැඩිදුරටත් පවසා තිබුණි.
මේ සම්බන්ධව අනර්කලී හා ග්‍රවුන්ඩ් විව්ස් වෙබ් අඩවිය අතර ඇතිවූ සංවාදය පහත වේ.

Posted in:
පුවත්
0 comments for "ජාත්‍යන්තරයට ගිය අනර්කලීගේ "පස්ස""
Leave a reply