අභිරහස විසඳෙයි අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානාවේ සුන්බුන් දකුණු ඉන්දීය සාගරයෙන් සොයාගනී.

malayanawa
පසුගිය 08 වන දා මැලේසියා ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබියදී අතුරුදන්ව ඇති මැලේසියානු ගුවන් යානය දකුණු ඉන්දීය මුහුදට කඩා වැටී කිසිවකුගේ දිවි ගලවාගැනීමට නොහැකි වූ බවට මැලේසියානු බලධාරීහු පවසති.
විශේෂ මාධ්‍ය හමුවකදී ඔවුන් කියා සිටියේ දකුණු ඉන්දීය මුහුදේ තිබී සුන්බුන් කිහිපයක් සොයාගැනීමට හැකි වූ බවත් චන්ද්‍රිකා ඡයාරූපද මේ බව සනාථ කරන බවත්ය.
මැලේසියානු අගමැතිවරයා විසින් දිවිගලවා ගැනීමට නොහැකි වූ මගීන්ගේ ඥතීන් වෙත කෙටි පණිවුඩයකින් මේ සම්බන්ධයෙන් දන්වා ඇත.

Posted in:

0 comments for "අභිරහස විසඳෙයි අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානාවේ සුන්බුන් දකුණු ඉන්දීය සාගරයෙන් සොයාගනී."

Leave a reply