බස්නාහිරින් රජයට ආසන 12 අහිමිවේ. ජ .වි.පෙ 3ක් වැඩි කරගනී.

බන්නාහිර පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 56
එක්සත් ජාතික පක්ෂය - 28
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 09
ජනතා විමුක්ති පෙරමුණ - 06
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 02
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ - 02
2009 පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය අනුව මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී ආසන 12ක් අහිමිකරගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන දෙකක් අහිමි වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආසන තුනක් වැඩි කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය මන්ත්‍රී ආසන දෙක එලෙසම රැගෙන තිබේ.
අලුතින් තරඟ බිමට ආ සරත් ෆොන්සේකා ආසන නවයක් හිමි කර ගැනීමට සමත් විය.

Posted in:

0 comments for "බස්නාහිරින් රජයට ආසන 12 අහිමිවේ. ජ .වි.පෙ 3ක් වැඩි කරගනී."

Leave a reply