සිංහල නොදන්නා නිවේදිකාවගේ පටිරෝල්වූ ප්‍රේක්ෂක දුරකථන ඇමතුම... සියල්ල..."එසැණින්"

ලෝකයේ කිසිම ජාතියක් තම ජාතික භාෂවෙන් සන්නිවේදනය කිරීමට මැලි නොවෙන අතර එසේ මැලිවන එකම ජාතිය සිංහල අප පමණි. වරද නිවැරදි කිරීමට කාලය පැමිණ ඇත.මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදක නිවෙදිකාවන්ට මෙන්ම මාධ්‍ය  ආයතනවලට එරෙහිවෙමු.



Posted in:

0 comments for "සිංහල නොදන්නා නිවේදිකාවගේ පටිරෝල්වූ ප්‍රේක්ෂක දුරකථන ඇමතුම... සියල්ල..."එසැණින්""

Leave a reply