අල්මාරියේ කුඩු සිද්ධියේ ඕඅයිසීට දින හතක රැඳවුම් නියෝග

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් ඩී මුණසිංහ ලබන හත් වැනි දා තෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතා අද අවසර ලබා දුන්නේය.
හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකුගෙන් ලද තොරතුරු මත පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.


Posted in:

0 comments for "අල්මාරියේ කුඩු සිද්ධියේ ඕඅයිසීට දින හතක රැඳවුම් නියෝග"

Leave a reply