බිරිඳගේ උණු තෙල් ප්‍රහාරයෙන් මංත්‍රීගේ රහසඟ තුවාලවී රෝහලේ
අම්බලන්තොට ප්‍රාදේශීය සභා මංත්‍රීවරයෙකු විසින් සිය බිරිඳගේ උණු තෙල් ප්‍රහාරයකට ලක්ව රහසඟ තුවාලවී අම්බලන්තොට රෝහලට ඇතුලත් කර තිබේ.
දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන මෙම මංත්‍රීවරයා ප්‍රදේශයේ තරුණියක හා අනියම් සම්බන්ධයක් කලක පටන් ගෙනගොස් තිබී ඇත.
මෙම හේතුවෙන් බිරිඳ විසින් නිසා "ඕක නිසා තමයි සේරම" කියමින් මංත්‍රීවරයාගේ රහසඟ ප්‍රදේශයට තෙල් දමා ගැසූ බව ඇය පොලීසියට පවසා තිබේ.
මංත්‍රීවරයා හුංගම පොලීසියට කරන ලද පැමිණිල්ල අනුව ඔහුගේ බිරිඳ එදිනම හුංගම පොලීසිය මඟින් අත් අඩංගුවට ගෙන 23වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Posted in:
පුවත්
0 comments for "බිරිඳගේ උණු තෙල් ප්‍රහාරයෙන් මංත්‍රීගේ රහසඟ තුවාලවී රෝහලේ"
Leave a reply