සන්ධානයෙන් තවත් නිලියන් රැසක් කලඑළි බසී!




එළඹෙන පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වන බවට මාධ්‍යයෙන් ප්‍රචාරය නොකළ නිලියන් කිහිපදෙනෙකුද ඊයේ දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාම යෝජනා මණ්ඩලයේ සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිට ඇත.

ඒ අතර ජනප්‍රිය නිලි ගයේෂා පෙරේරා, රුවන්ති මංගලා වන අතර ගායිකාවක් වන ජුඩිත් වයිට් (ජින්ජර්) ද වේ. එයට අමතරව ජීවන් කුමාරතුංග ගේ දියණිය වන මල්ෂා කුමාරතුංග, අනර්කලී ආකර්ෂා, භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණ ඇත.

මෙහිදී ජින්ජර් කොලොන්නාව ප්‍රදේශයටත් , ගයේෂා දෙහිවල ටත් රුවන්ති කොළඹ ආසනයත් ඉල්ලා ඇති බව වාර්තාවේ.




Posted in:

0 comments for "සන්ධානයෙන් තවත් නිලියන් රැසක් කලඑළි බසී!"

Leave a reply