වසර 60 කින් වතුර පොදක් ඇගේ ගා නැති මිනිසා
ඉරාන ජාතිකයකු වන මොහු වසර 60 කට අදික කාලයක් තුළ කිසිම දිනක
ජලය ස්නානය කර නැතැයි රොයිටර් වාර්තා සඳහන් කරයි. වාර්තා වන ආකාරයට ස්නානය නොකර වැඩිම
කලක් ජීවත් වන මිනිසා වශයෙන් වාර්තාවන්නෙන්ද මොහුයි. වාර්ථාවකටත් වඩා සමාජ ගත නොහැකි වීම නිසාත් කාත් කව්රුත් නොමැති කම නිසාත්. මොහු වනගත වී ගල් ගුහාවක් තුල තනිවම ජීවත් වන බව වාර්තාවේ.
Posted in:
පුවත්
0 comments for "වසර 60 කින් වතුර පොදක් ඇගේ ගා නැති මිනිසා "
Leave a reply